14-02-2022 | 1:42 PM
COLOMBO (NEWS1ST): ඉන්ධන මත පනවා ඇති බදු සඳහා සහනයක් හෝ ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු කරන්නැයි, ලංකා ඛණිජ තෙල් නිතීගත සංස්ථාව මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ.
බලශක්ති අමාත්‍යාංශ සඳහන් කළේ, පවතින තත්ත්වය යටතේ ඉන්ධන මිල මෙලෙස පවත්වාගෙන යාමෙන්, දැඩි අලාභයක් ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාවට දරා ගැනීමට සිදුව...