by Staff writer 13-02-2022 | 6:40 PM
COLOMBO (News 1st) – 2022 IPL ක්‍රීඩක වෙන්දේසිය අද(13) දෙවැනි දිනටත් ඉන්දියාවේදී පැවැත්වේ.
එහිදී ශ්‍රී ලංකාවේ චාමික කරුණාරත්න ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මුදලකට කොල්කටා නයිට් රයිඩ්ස් කණ්ඩායම මිලදී ගත්තේ ය.
මේ අතර, ඊයේ(12) වනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටි 10.75ක ලංසුවකට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබිණි.