28% කින් ඉහළ දැමූ සමෘද්ධි දීමනා හෙට සිට..

28% කින් ඉහළ දැමූ සමෘද්ධි දීමනා හෙට සිට..

by Staff writer 13-02-2022 | 6:39 PM

COLOMBO (News 1st) –  28% කින් ඉහළ දැමූ සමෘද්ධි දීමනා ගෙවීම් හෙට (13) සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ, මේ සඳහා අමතර රුපියල් මිලියන 15,000ක් රජයට වැය කිරීමට සිදුවන බවය.