by Staff Writer . 13-02-2022 | 9:33 PM
COLOMBO (NEWS1ST): කිලෝග්‍රෑම් එකකට අධික 'අයිස්' මත්ද්‍රව්‍ය තොගයක් සමග මන්නාරම පේසාලේ ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ එම මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් 5 දෙනෙකුද විශේෂ කාර්ය බලකාය භාරයට ගත් බවයි.