by Staff writer 12-02-2022 | 4:48 PM
COLOMBO (News 1st) - මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටි 10.75ක ලංසුවක් හිමි වී ඇත.
ඒ අනුව, වනිඳු හසරංග රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් මෙවර IPL තරගාවලියේ දී ක්‍රීඩා කිරීමට නියමිතය.