12-02-2022 | 1:17 PM
COLOMBO (News 1st); රඹුක්කන, දැලිවල, කොටවෙහෙර රජ මහා විහාරයේ තැන්පත් කර තිබූ රන් කරඬු 05ක් සහ පළිඟු කරඬු 03ක් සොරකම් කර තිබේ.
පුරාවිද්‍යා අධ්යක්ෂ ජෙනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, අනුර මනතුංග මහතා සඳහන් කළේ, ඊයේ (11) රාත්‍රී මෙම කරඬු සොරා ගෙනගොස් ඇති බව ය.
මහාචාර්යවරයා තවදුරටත් සඳහන් කළේ , මේ සම්බන්ධය...