බස් රථ 2 ක් එකිනෙක ගැටී එක් අයෙකු මරුට..

බස් රථ 2 ක් එකිනෙක ගැටී එක් අයෙකු මරුට..

by Staff Writer . 11-02-2022 | 3:25 PM

COLOMBO (News 1st) ; පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ 2 ක් දික්වැල්ල - බෙලිඅත්ත පාර දුම්රිය ස්ථානය අසළදී එකිනෙක ගැටී තිබේ.

පොලීසිය සඳහන් කළේ, එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව , 09 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.