තවත් කොරෝනා මරණ 31 ක්..

තවත් කොරෝනා මරණ 31 ක්..

by Staff Writer . 11-02-2022 | 9:57 PM

COLOMBO (News 1st);  තවත් කොරෝනා මරණ 31 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මේ අතර , තවත් කොරෝනා ආසාදිතයින් 1,259 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.