by Staff Writer . 11-02-2022 | 3:51 PM
COLOMBO (News 1st); දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල සිට ගොඩගම දක්වා ධාවනය කළ වෑන් රථයක් පෙරළීමෙන් එහි රියදුරු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ රියදුරට වේගය පාලනය කර ගැනීමට නොහැකිව 147.4 වන ස්ථානයේදී පෙරළී ඇති බවයි.
බරපතළ තුවාල ලැබූ රියැදුරු මියගොස් ඇත්තේ, මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි.