
ශ්‍රී ලංකාව – ඔස්ට්‍රේලියා T 20 තරගාවලිය අද ඇරඹේ..
ශ්‍රී ලංකාව – ඔස්ට්‍රේලියා T 20 තරගාවලිය අද ඇරඹේ..
කර්තෘ Staff Writer .
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සහ සත්කාරක ඔස්ට්‍රේලියාව අතර තරග 5 කින් සමන්විත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය සිඩ්නි නුවරදී අද (11) ආරම්භ වේ.
දෙරට අතර මේ දක්වා පවත්වා ඇති තරග 17 න් 8 ක් ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර, අනෙක් තරග 9 ජය ගත්තේ ඔස්ට්‍රේලියාවයි.
තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතයට දිනේෂ් චන්දිමාල් ද ඇතුළත් වේ.
ශ්‍රී ලංකා නායක දසුන් ශානක පැවසුවේ, දක්ෂ ක්‍රීඩකයින් රැසක් තම කණ්ඩායම සතු වන බව ය.
මේ අතර ඒරන් ෆින්ච්ගේ නායකත්වයෙන් යුත් ඔස්ට්‍රේලියා කණ්ඩායමට ස්ටීවන් ස්මිත්, ග්ලෙන් මැක්ස්වෙල්, පැට් කමින්ස් වැනි ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ඇතුළත් වේ.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතය.
- සිරස ලක්ෂපති 10වැනි අදියර 11 වැනිදා සිට..
- වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මුදල් අමාත්‍යාංශයට කැඳවයි
- පාර්ලිමේන්තුවේ නව සැසිවාරය හෙට ජනපති ප්‍රධානත්වයෙන්
- පැරිස් සමාජයෙන් මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ මූල්‍ය සහතිකය IMF වෙත – ජනාධිපති මාධ්‍ය අංශය
- උ/පෙළ සමයේ විදුලි කප්පාදුව: පෙත්සම සලකාබලා අවසන්..තීන්දුව බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා
- මැතිවරණ කොමිසමේ සාමාජික චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී
- තුර්කි ඛේදවාචකයෙන් අහිමි වූ ජීවිත ගණන 5,000 ඉක්මවා යයි
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කරයි
- නිදහස් උත්සවයේ වියදම් ගැන සමාජ මාධ්‍යයේ පළ වන වාර්තා අසත්‍යයි… වැය කළ මුළු මුදල මෙන්න… ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්
- හිටපු නියෝජ්‍ය ඇමති සරණට මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දෙයි