හම්බන්තොට නගරාධිපති ධුරයෙන් ඉවත් වෙයි

හම්බන්තොට නගරාධිපති ධුරයෙන් ඉවත් වෙයි

by Staff Writer . 10-02-2022 | 12:33 PM

COLOMBO (News 1st) – හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා නගරාධිපති ධුරයෙන් සහ සභික ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, හම්බන්තොට මහනගර සභාවේ අද පෙරවරුවේ පැවති මාසික මහා සභා රැස්වීමේදීයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍‍‍ණේ දේශපාලන කටයුතුවලට සක්‍රියව දායක වීම ඉල්ලා අස්වීමට හේතුව‍ බව එරාජ් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය.