සෞඛ්‍ය වැඩවර්ජනය අත්හිටුවන්නැයි අධිකරණ නියෝගයක්

සෞඛ්‍ය සේවක වැඩවර්ජනය වහාම අත්හිටුවන්නැයි අධිකරණ නියෝගයක්

by Staff writer 10-02-2022 | 5:53 PM

COLOMBO (News 1st); වර්ජන ක්‍රියාමාර්ගය වහාම අත්හිටුවන්නැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට හා එහි සභාපති සමන් රත්නප්‍රියට කොළඹ දිසා අධිකරණයෙන් අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.