භූ විද්‍යා හාපතල් කැණීම් කාර්යාංශය:සභාපති ඉවතට

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති ධුරයෙන් ඉවත් කෙරේ..

by Staff writer 10-02-2022 | 9:53 PM

COLOMBO (News 1st) –භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා ධුරයෙන් ඉවත් කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.