10-02-2022 | 4:03 PM
COLOMBO (News 1st); කටාන ,බඩල්ගම , ආඩිමුල්ල ප්‍රදේශයේ නිවසක 10 හැවිරිදි දරුවෙකු මියයාම සම්බන්ධයෙන් මව, පියා සහ මිත්තණිය අත්අඩංගවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පසුගිය 07 වැනිදා දරුවා මියගොස් ඇති බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දෙමාපියන්ග...