බූස්ටර් මාත්‍රාව ගත් පිරිස ලක්ෂ 58 ඉක්මවයි

බූස්ටර් මාත්‍රාව ගත් පිරිස ලක්ෂ 58 ඉක්මවයි

by Staff Writer . 09-02-2022 | 8:32 AM

COLOMBO (News 1st) –  මෙරට බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස ලක්ෂ 58 ඉක්මවා ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ එම සංඛ්‍යාව 58 41,518 ක් වන බවයි. මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ යටතේ පුද්ගලයින් 1 4,021,430 දෙනෙකුට දෙවන මාත්‍රාව ලබා දී තිබේ. පළමු මාත්‍රාව ලබා ගත් සමස්ත පුද්ගලියන් සංඛ්‍යාව සටහන් වන්නේ 1 6,794,917 ක් ලෙසයි.