English
தமிழ்
කර්තෘ Staff Writer .
08 Feb, 2022 | 6:56 pm
විවාහ රූ රැජිණ කිරුළ දැරූ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ නාමය වහාම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කරයි .
ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධානයට පැවරී ඇති බලතලප්‍රකාරව මෙම තීරණය ගත් බව අදාළ නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව, අද(08) සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් පුෂ්පිකා ද සිල්වා මහත්මිය හට විවාහ රූ රැජිණ නාමය භාවිත කිරීම වාරණය කරන බව එම නිවේදනයේ සඳහන් වේ .
30 Sep, 2023 | 08:35 PM
30 Sep, 2023 | 01:12 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS