07-02-2022 | 4:23 PM
COLOMBO (News 1st) – සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සිව් දෙනෙකු වැල්ලම්පිටිය, වේරගොඩැල්ල ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ ඔවුන් සන්තකයේ තිබී කඩු 04 ක් සහ පිහි දෙකක් ද සොයා ගත් බවයි.
සැකකරුවන් 29, 35, 39 සහ 52 වයස්වල පසුවන වැල්ලම්පිටිය ප්රදේශයේ පදිංචිකරුවන් ය.
කොළඹ අපර...