විදේශ ඇමති ඉන්දියාවේ නිල සංචාරයක

විදේශ ඇමති ඉන්දියාවේ නිල සංචාරයක

by Staff Writer . 06-02-2022 | 2:40 PM

COLOMBO (News 1st) - විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (06) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

ඒ තෙදින නිල සංචාරයක් සඳහායි. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඇතුළු රජයේ නියෝජිතයින් හමුවී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි, ද විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ ය.