තවත් කොරෝනා මරණ 23 ක්

තවත් කොරෝනා මරණ 23 ක්

by Staff writer 06-02-2022 | 9:12 PM

COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 23 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් ජනරාල් තහවුරු කරනු ලැබ තිබේ.

මේ අතර , තවත් කොරෝනා ආසාදිතයින් 1,331 දෙනෙකු හඳුනා ගෙන අද(06) හඳුනාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.