06-02-2022 | 4:27 PM
COLOMBO (News 1st) – පවතින සිමෙන්ති හිඟය ඉදිරි සති දෙක තුළ පහව යනු ඇතැයි, පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ, නිෂ්පාදනය පහත වැටීම හේතුවෙන් සිමෙන්ති හිඟය ඇති වූ බවයි.
කෙසේ වෙතත්, මාර්තු මාසයේ නව සිමෙන්ති කර්මාන්ත ශාලාවක් විවෘත කිරිමට නියමිත අත...