වැලිකන්ද සහ එරාවුර් අතරදී දුම්රියක් පිලී පනී..

වැලිකන්ද සහ එරාවුර් අතරදී දුම්රියක් පිලී පනී..

by Staff writer 05-02-2022 | 4:40 PM

COLOMBO (News 1st)  – වැලිකන්ද සහ එරාවුර් අතරදී ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් පසු දුම්රියක් පිලී පැන තිබේ.

ඒ අනුව, දුම්රිය ධාවනය පොළොන්නරුව දක්වා සීමා කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.