by Staff writer 05-02-2022 | 4:35 PM
COLOMBO (News 1st) – පනාමුර, ඕමල්පේ ප්‍රදේශයේදී පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
ඝාතනයට හේතුවී ඇත්තේ ඉඩම් ආරවුලකි.
මියගොස් ඇත්තේ, 61 ක් හැවිරිදි ඕමල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මළ සිරුර ඕමල්පේ රෝහලේ තැන්පත් කර ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
පහරදුන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පනාමුර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.