මධ්‍යස්ථාන 18කදී අද බූස්ටර් එන්නත..

දිවයින පුරා මධ්‍යස්ථාන 18කදී අද බූස්ටර් එන්නත..

by Staff writer 05-02-2022 | 8:11 AM

COLOMBO (News 1st) – අද (05) දිවයින පුරා මධ්‍යස්ථාන18කදී බූස්ටර් එන්නත ලබාදීමේ එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක වේ.

මේ අතර , සයිනොෆාම් පළමු හා දෙවන මාත්‍රාව කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී ලබා ගත හැක. අද දිනයේ ක්‍රියාත්මක එන්නත ලබාදෙන මධ්‍යස්ථාන...