තවත් කොරෝනා මරණ 28 ක්..

තවත් කොරෝනා මරණ 28 ක්..

by Staff writer 05-02-2022 | 9:18 PM

COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 28 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ තිබේ.

මේ අතර, තවත් කොරෝනා ආසාදිතයින් 1,287 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.