ඇල්ලේවල ඇල්ලට බිලි වූ තවත් අයෙකුගේ සිරුරක් හමුවේ..

ඇල්ලේවල දිය ඇල්ලට බිලි වූ තවත් අයෙකුගේ සිරුරක් හමුවේ..

by Staff writer 05-02-2022 | 3:17 PM

COLOMBO (News 1st)  – වැල්ලවාය - ඇල්ලේවල දිය ඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදන්වූ තවත් අයෙකුගේ සිරුරක් සොයා ගෙන ඇතැයි පොලිසිය පවසයි.

ඒ අනුව මියගිය ගණන 2ක් දක්වා ඉහළට ගොස් තිබේ. අතුරුදන් වූ තවත් පුද්ගලයෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වේ.