ඇල්ලේවල දිය ඇල්ලට එක් අයෙකු බිලිවෙයි

ඇල්ලේවල දිය ඇල්ලට එක් අයෙකු බිලිවෙයි: අතුරුදන් වූ කිහිප දෙනෙකු සොයා මෙහෙයුම්

by Staff writer 05-02-2022 | 2:24 PM

COLOMBO (News 1st)  – වැල්ලවාය, ඇල්ලේවල දිය ඇල්ලේ දිය නෑමට ගිය එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

අතුරුදන් වූ කිහිපදෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව ද පොලීසිය සඳහන් කළේය.