ඇමති ජි.එල්. ඉන්දියාවේ නිල සංචාරයකට සැරසෙයි

ඇමති ජි.එල්. ඉන්දියාවේ නිල සංචාරයකට සැරසෙයි

by Staff Writer . 04-02-2022 | 4:48 PM

COLOMBO (NEWS1ST): විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ලබන ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ , මේ මස 6,7,8 දිනවල ය.