දෛනික විදුලි කප්පාදුවකට අවසර ඉල්ලා නෑ

දෛනික විදුලි කප්පාදුවකට අවසර ඉල්ලා නෑ

by Staff writer 03-02-2022 | 5:52 PM

COLOMBO (News 1st) –   දෛනික විදුලි කප්පාදුවකට විදුලිබල මණ්ඩලය අවසර ඉල්ලා නොමැති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති පවසයි.

මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ , මේ නිසා දෛනික විදුලි එවැනි කප්පාදුවක් සිදුවුවහොත් විදුලිබල පනත යටතේ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ය.