ටිනර් කර්මාන්ත ශාලාවක ගින්නක්..

ටිනර් කර්මාන්ත ශාලාවක ගින්නක්..

by Staff writer 03-02-2022 | 5:52 PM

COLOMBO (News 1st) –   හංවැල්ල, දුම්කොළහේන ප්‍රදේශයේ ටිනර් කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබේ.

ගින්න නිවීම සඳහා සේවා රථ 4ක් යොමු කර ඇති බව කෝට්ටේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි..