03-02-2022 | 3:19 PM
Colombo news1st - පානීය ජල සැපයුම සීමා කිරීමට සිදුවිය හැකි බව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන්, ජල මුලාශ්රයන්හි ජල මට්ටම පහත බැස ඇති බවයි.
එමෙන්ම දෛනික ජල පාරිභෝජනයද, ඉතා ඉහළ මට්ටමක පවතින බව එම නිවේද...