මුදල් ඇමතිගෙන් දැනුම්දීමක්

යෝජිත විශේෂ භාණ්ඩ හා සේවා බදු කළමනාකරණය දේශීය ආදායම්, සුරාබදු හා රේගු දෙපාර්තමේන්තුව යටතේම සිදු කිරීමට පියවර - බැසිල් රාජපක්ෂ

by Staff writer 02-02-2022 | 7:29 PM

COLOMBO (News 1st) – යෝජිත 'විශේෂ භාණ්ඩ හා සේවා බදු කළමනාකරණය' දේශීය ආදායම්, සුරාබදු හා රේගු දෙපාර්තමේන්තුව යටතේම සිදු කිරීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

හෙට(02) පෙරවරුවේ ආරම්භ වන වැඩ ලක්ෂයක් ග්‍රාමීව සංවර්ධන ව්‍යපෘතිය පිළිබඳව දැනුවත් කිරීමට මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.