02-02-2022 | 4:43 PM
COLOMBO (News 1st) – අලුත්ගම, කළුවාමෝදර මුහුදේ දිය නෑමට 16 හැවිරිදි පිරිමි දරුවෙක් දියේ ගිලී මියගොස් තිබේ.
වාර්තාකරු පැවසුවේ, මියගිය ළමයාද ඇතුළුව තවත් ළමුන් කිහිපදෙනෙකු දියනෑමට ගොස් ඇති බවයි.
ඉතිරි දරුවන් ප්රදේශවාසීන් එක්ව බේරාගෙන ඇතැයි වාර්තා වේ.
මිය ගොස් ඇත්තේ, අලුත්ගම,කළුවාමෝදර පදිංචි වය...