අද විදුලිය බිඳ වැටීම් සිදුවිය හැකියි - ලංවිම

අද විදුලිය බිඳ වැටීම් සිදුවිය හැකියි - ලංවිම

by Staff Writer . 01-02-2022 | 6:09 PM

COLOMBO (News 1st) - ඉල්ලුමට වඩා සැපයුමේ අඩුවක් හේතුවෙන් අද(01) විදුලිය බිඳ වැටීම් සිදුවිය හැකි බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.