01-02-2022 | 3:08 PM
COLOMBO (News 1st) – ගාල්ල, රත්ගම විල්ලම දුම්රිය හරස් මාර්ගයේදී අද පෙරවරුවේ ත්රීරෝද රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.
පොලීසීය සඳහන් කළේ අනතුරින් ත්රිරෝද රථ රියැදුරු, ඔහුගේ බිරිඳගේ මව සහ තවත් ඥාතියෙකු මියගොස් ඇති බවයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්රිරෝද රථ රියදුරුගේ බිරි...