රාජගිරියේ ඇළක පුද්ගල  මළ සිරුරක්

රාජගිරියේ ඇළක පුද්ගල මළ සිරුරක්

by Staff Writer . 31-01-2022 | 11:35 AM

COLOMBO (News 1st) – රාජගිරිය රෝයල් පාර්ක් පෙදෙසේ ඇළ මාර්ගයක තිබි පිරිමි මළ සිරුරක් අද පෙරවරුවේ සොයා ගැනිණ.

මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත. මෙය ඝාතනයක් ද සිය දිවි නාසා ගැනීමක් ද යන්න පිළිබඳව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.