අප්‍රේල් තෙක් අඛණ්ඩව විදුලිය සැපයීමට සැලසුම්

අප්‍රේල් තෙක් අඛණ්ඩව විදුලිය සැපයීමට සැලසුම්

by Staff Writer . 31-01-2022 | 4:07 PM

COLOMBO (News 1st) –  ලබන අප්‍රේල් මාසය දක්වා අඛණ්ඩව විදුලිය සැපයීමට සැලසුම් සකස් කර ඇති බව විදුලිබල ඇමති ගාමිණි ලොකුගේ මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සඳහා පෞද්ගලික තාප බලාගාර සමග ගිවිසුම්වලට එළඹෙන බවයි.