31-01-2022 | 9:19 AM
COLOMBO (News 1st) – අද දිවයින පුරා ජංගම එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔහු ඒ බව සඳහන් කළේ, පනාගොඩ යුද හමුදා කඳවුරේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමිනි.
යුද හමුදාපතිවරයා පැවසුවේ, රැස්වන ස්ථානලවල මෙන්ම රජයේ ආයතනවල ද ත්‍රිවිද හමුදාව යොදවා ජංගම එන්නත්ක...