30-01-2022 | 1:33 PM
COLOMBO (News 1st) - 2022 ලෙජන්ඩ්ස් ලීග් පන්දුවාර 20 යි 20 ක්රිකට් තරගාවලියේ ශූරතාව වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම දිනා ගත්තේ ය.
ඒ, ඒෂියා ලයන්ස් කණ්ඩායම සමග පැවැති අවසන් මහා තරගය ලකුණු 25 කින් ජය ගනිමිනි.
තරග බිමෙන් සමුගත් ප්රවීණ ක්රිකට් ක්රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවති, ලෙජන්ඩ්ස් ලීග් පන්දුවාර 20...