by Staff Writer . 29-01-2022 | 1:20 PM
COLOMBO (News 1st): සමගි ගොවිජන ප්‍රකාශනය අද (29) එළි දැක්විය.
ඒ , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය අසළ පැවති උත්සයකයදී ය.
එම අවස්ථාවට සමගි ගොවි ජන බලවේගයේ නියෝජිතයින් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ගොවීන් රැසක් සහභාගි විය.
ඉදිරි සමගි ජන බලවේග රජයක් යටතේ ගොවීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ගන්නා පියවර පිළිබඳ සමගි ගොවි ජන ප්‍රකාශයෙන් කරුණු ඉදිරිපත් කෙරේ.