by Staff Writer . 29-01-2022 | 1:00 PM
COLOMBO (News 1st): මහල් 7කින් යුත් ගොඩනැගිල්ලක ඉහළ මාලයෙන් බිමට වැටීමෙන් 15 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.
ඒ , බම්බලපිටිය, ක්‍රෙස්ටර් ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලකින් ය.
මියගොස් ඇති දරුවා කොළඹ 04 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
https://youtu.be/R_b3zwVJF-8