ගැරඬිඇල්ලේ නාන්න ගිය අයෙක් මරුට: 4ක් අතුරුදන්

ගැරඬිඇල්ලේ දියනෑමට ගිය අයෙක් මරුට: සිව්දෙනෙකු අතුරුදන්

by Staff Writer . 29-01-2022 | 6:17 PM

COLOMBO (News 1st) - බණ්ඩාරවෙල, ඇට්ම්පිටිය, ගැරඬිඇල්ලේ දියනෑමට ගිය පුද්ගලයින් සිව් දෙනෙකු අතුරුදන්ව එක් අයෙකු මියගොස් තිබේ.

පොලිසිය සඳහන් කළේ , ගාාාවෙල ප්‍රදේශයේ සිට පැමිණ දිය නාමින් සිටි පිරිසක් මෙම අනතුරට මුහුණපා ඇති බව ය. අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළේ ය.