ඔමික්‍රෝන් 82ක් හා ඩෙල්ටා ආසාදිතයින් 6ක්

ඔමික්‍රෝන් 82ක් හා ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් 6ක් හඳුනා ගැනේ..

by Staff Writer . 29-01-2022 | 10:37 AM

COLOMBO (News 1st): ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය අංශය මගින් නව ඔමික්‍රෝන් ආසාදිතයින් 82ක් සහ ඩෙල්ටා ආසාදිතයින් 6ක් හඳුනා ගෙන ඇතැයි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

ඒ, ලබාගත් සාම්පල 88කින් ය.