හිජාස් හිස්බුල්ලාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

හිජාස් හිස්බුල්ලාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

by Staff Writer . 28-01-2022 | 3:54 PM

COLOMBO (News 1st) –  නීතිඥ හිජාස් හිස්බුල්ලාගේ ඇප ඉල්ලීම පුත්තලම මහධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.