බ්‍රෙන්ඩන් ටේලර්ට ක්‍රිකට් තහනමක්..

බ්‍රෙන්ඩන් ටේලර්ට ක්‍රිකට් තහනමක්..

by Staff Writer . 28-01-2022 | 10:18 PM

COLOMBO (News 1st): සිම්බාබ්වේ හිටපු නායක බ්‍රෙන්ඩන් ටේලර්ට වසර තුන හමාරක් ක්‍රිකට් තහනමක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) මගින් පනවා තිබේ.

ඒ , ICC දූෂණ විරෝධී නීති උල්ලංඝණය කිරීම හා තහනම් උත්තේජක නීති සංග්‍රහය උල්ලංඝණය කිරීමේ චෝදනා පිළිගැනීමෙන් පසුවය.