දික්ඔයදී බස් රථයක් ප්‍රපාතයේ.. මාරක අනතුරින් 9 කටත් තුවාලයි

by Staff Writer . 28-01-2022 | 9:16 AM
COLOMBO (News 1st) – සලංකන්ද සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික ආයතනයක සේවක පිරිසක් රැගත් බස් රථයක් දික්ඔයදී ප්‍රපාතයකට පෙරළීමෙන් එක් අයෙකු මියගොස් තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, අනතුරින් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.