තවත් කොරෝනා මරණ 17 ක්

තවත් කොරෝනා මරණ 17 ක්

by Staff Writer . 28-01-2022 | 10:01 PM

COLOMBO (News 1st): තවත් කොරෝනා මරණ 17 ක් අද(28) වාර්තා වී තිබේ.

මේ අතර, විදෙස්ගතව සිට පැමිණි 4 දෙනෙකු ඇතුළුව අද දින හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 961ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.