English
தமிழ்
කර්තෘ Staff Writer .
28 Jan, 2022 | 7:53 am
ඒ, ශ්‍රී ලංකාව සමග පැවති සුපර් ලීග් අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ලකුණු 4 කින් ජය ගනිමිනි.
ඇන්ටිගාහී පැවැති මෙම තරගයේ, පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන 19 න් පහළ ක්‍රීඩකයින් පන්දුවාර 47 යි එක් පන්දුවක් අවසානයේ සියළු දෙනා දැවී ලකුණු 134 ක් රැස් කළේ ය.
අබ්දුල් හාඩි ලකුණු 37 යි.
පන්දු යැවීමේදී විනුජ රන්පුල් කඩුලු 5 ක් දවාගත් අතර නායක දුනිත් වෙල්ලාලගේ කඩුලු 3 ක් දවා ගත්තේ ය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට පන්දුවාර 46 ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගත හැකි වූණේ ලකුණු 130 ක් පමණි.
නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 34 ක් රැස් කළේ ය.
11 Feb, 2022 | 07:42 AM
21 Nov, 2021 | 09:06 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS