අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන්න.. ඇමති ජනතාවගෙන් ඉල්ලයි

අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන්න.. ඇමති ජනතාවගෙන් ඉල්ලයි

අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන්න.. ඇමති ජනතාවගෙන් ඉල්ලයි

කර්තෘ Staff Writer .

28 Jan, 2022 | 10:18 am

COLOMBO (News 1st) –  අද සවස 6:30 ත්, රාත්‍රී 8ත් අතර කාලයේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ජනතාවගේ ඉල්ලා සිටී.

ඒ මෙගාවොට් 20 ක පමණ විදුලි හිඟතාවක් පවතින බැවිනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]