අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන්න.. ඇමති ඉල්ලයි

අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන්න.. ඇමති ජනතාවගෙන් ඉල්ලයි

by Staff Writer . 28-01-2022 | 10:18 AM
COLOMBO (News 1st) –  අද සවස 6:30 ත්, රාත්‍රී 8ත් අතර කාලයේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ජනතාවගේ ඉල්ලා සිටී. ඒ මෙගාවොට් 20 ක පමණ විදුලි හිඟතාවක් පවතින බැවිනි.