English
தமிழ்
කර්තෘ Staff Writer .
27 Jan, 2022 | 8:46 am
ඒ ඊයේ දිනයේදී එන්නත් මාත්‍රා 30,253 ක් ලබා දීමත් සමගයි.
ඔමික්‍රොන් කොවිඩ් ව්‍යාප්තිය හමුවේ බුස්ටර් එන්නත කඩිනමින් ලබා ගන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි.
මේ අතර මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ යළි 900 සීමාව ඉක්මවා ගියේ ය.
විදෙස්ගතව පැමිණි 05 දෙනෙකු සමග එලෙස හඳුනා ගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 927 කි.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 604, 581 කි.
කොවිඩ් ආසාදිතව පුද්ගලයින් 15 346 දෙනෙකු මිය ගොස් ඇති අතර සුවය ලැබු ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 576 781 ක් ලෙසයි.
ආසාදිතයින් 12,454 දෙනෙකු මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටී.
16 May, 2022 | 09:01 AM
16 May, 2022 | 07:19 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS