English
தமிழ்
කර්තෘ Staff Writer .
27 Jan, 2022 | 9:37 am
රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, විදුලි අර්බූදය සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුව රජයට චෝදනා කළ ද එකදු බලාගාරයක් හෝ ඉදි කිරීමට කටයුතු නොකළ බවයි.
”දැන් විදුලි අර්බුදය ගැන කතා කරනවා. අපි ඒකට මුහුණ දිය යුතුයි. පසුගිය ආණ්ඩුව දැන් මේ රජයට චෝදනා කරත් එක බලාගාරයක් හදන්න කටයුතු කරේ නැහැ. වසර 07 කින් විතර අපේ බලාගාරයක් ඇති වෙලා නැහැ”
රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ පුහුණුව ලැබු අභ්‍යාසලාභි උපාධිදාරීන් සඳහා ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානයට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
අමාත්‍යරයා පවසන්නේ, වෙනසක් සිදු කිරීමට නම්, සියලු දෙනාගේ සහය අවශ්‍ය බවයි.
”ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ 2030 දි පුනර්ජනනීය බලශක්තිය 70% ක් ඇති කරන්න.ඒක කරන්න බැරි කාරණයක් නෙවෙයි. ඒක පරිසර හිතකාමි අනිත් පැත්තෙන් අපේ රටේ විදේශ විනිමය ඉතුරු වන වැඩපිළිවෙළක්. ඉතින් ඒක කරන්න යද්දි යම් යම් කණ්ඩායම් විදුලිබල මණ්ඩලයේම ඉන්න කණ්ඩායම් ඒක කරන්න දෙන්නේ නැහැ. නැවතත් ගල්අඟුරු ඩීසල් බලාගාර ඇති කරන්න කියලා ඉල්ලීම් කරනවා. නමුත් මේ ක්‍රමවේදය වෙනස් කළ යුතුයි. එල් එන් ජි ගිවිසුම අත්සන් කරා. ඒකටත් විරෝදය පානවා. වෙනසක් කරන්න නම් ඒකට හැමෝගෙම සහය දිය යුතුයි”
16 May, 2022 | 10:29 AM
16 May, 2022 | 07:20 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS